0 comments

අලුත් පරිඝණකයක් මිලදී ගන්නා වි‍‍ට සැලකිලිමත් වන්න!!!

Published on Sunday, August 14, 2011 in


ලෝකයේ හොඳම computer එකක් ගන්නේ කොහොමද ?

ගොඩක් අය පරිගණකයක්  ගන්නකොට උත්සාහ කරන්නේ දැනට තියන හොදම computer එක ගන්න හදන එක. ඒ අය හිතන්නේ එහෙම ගත්තහම සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා වගේම අනිත් එක්කෙනාට වඩා ලොකු එකක් ගැනීමේ  අදහසත් ඒ අය ළඟ තියනවා . ඔබ අද ගත්ත computer එක මේ මාසේ තියෙන හොදම computer වෙන්න පුලුවන්. එත් මතක තියාගන්න මාසෙකින් පස්සේ ඔය computer එක පරණ බව. ඒ හින්ද තමාට තමාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි තෝරාගන්න උත්සහ කරන්න . ඒ විතරක් නෙමේ මේ ගැනත් සිතන්න.


Processor / CPU / Central Processing Unit









මේක තම පරිගණකයක  වැදගත්ම කොටස . දැන් නම් Market (වෙළද පොලේ) එකේ තියෙන්නේ Core 2 Duo / Core i3 / Core i5 / Core i7 මේ වගේ Processors තමා . මේවා වලින් Intel සමාගමට අනුව Desktop/Laptop පරිගණක සදහා තියන ඉහලම Processor එක Intel Core i7 Processor එක . එහි වේගය හා එහි ඇති තාක්ෂණයන් ඉහත තියෙන හැම Processor එකකකටම වඩා ඉහළින් තිබීම තමා ඒකට හේතුව . නමුත් තමන් පරිගණකයක කරන වැඩ අනුව ගැලපෙන processor තෝරාගන්න ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද මේවා මිල ගනන් වලින් වෙනසක් හා වේගය අතින් වෙනසක් තියෙන්නවා. ඒ විතරක් නෙමේ, Processors වල තියෙන්නවා Cache Memory (L1, L2, L3)කියල කොටසක්, ගොඩක් කට්ටිය මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ . දැනට නම් Cache Memory 1MB – 12 MB දක්වා අලුත් CPU වල තියෙන්නවා. Cache Memory වැඩි වෙන තරමට පරිගණකයේ වේගය හොඳ මට්ටමක තියාගන්න පුලුවන් , නමුත් Cache Memory වැඩිවෙත්ම එම Processor එකේ මිල වැඩිවෙන බව මතක තියා ගන්න. අපි මෙහෙම හිතමුකෝ , ඔන්න අපි කඩේකට ගියා , Processor වර්ග 2 ක් තියෙන්නවා
Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] – Rs. 20000.00
Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] – Rs.20000.00
මේ වගේ වෙලාවක ඔය තෝරාගන්න ඕන 4 MB Cache Memory එකක් තියෙන Processor එක. මොකද දන්නවද ? මේ Processor 2 වැඩ කරන කොට පැහැදිලි වෙනසක් Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] වලට වඩා Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] බලගත්තහැකි . නමුත් මෙය යලිත් වෙනස් වෙනවා තමන් එම පරිගනකයේ කරන වැඩ අනුව.
තවත් CPU වල එන දෙයක් තමයි Core ගණන. මෙයින් අදහස් කරන්නේ එක CPU/Processor එකක් තුල Processor කීපයක් තීබීමයි.  උදාහරණයක් ලෙස අපි Intel i7 CPU එකක් ගත්තොත් එහි Core 2කේ සිට 6දක්වා තියනවා. මෙයිනුත් පේනවා i7 එකක් ගැනීමෙන්  පමණක් පරිගණකය වේගවත් නොවන බව,  i7 CPU එකේ විවිධ මාදිලි තියන බව, එයින් තමන්ට ගැලපෙන processor එක  එහි මාදිලි අනුව තෝරාගන්න ඕනේ කියන එක.  Intel Core i5 චලද Core 2 කේ සිට 4 දක්වා තියනවා. සමහර විට i5 core 4 ඇති එකක වේගය i7 core 2 අකක් ඇති එකකට වඩා වැඩි වෙන්න පුලුවන්.  අලුතෙන් එන Sandy Bridge තාක්ෂණය යොදාගන්න Intel CPU වල VGA පවා දැන් එනේ CPU එක තුලයි.  මේවාත් CPU එකක් ගැනීමේදි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්.

0 comments

අලුත් එක තිත්තයි නම් පරණ එක දාගන්න...

Published on in




මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. අද කාලේ ෆේස්බුක් කියන දේ ලංකාවේ කස්ටියට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලානෙ තියෙන්නෙ. කන්න නැති උනත් කමක් නෑ ෆේස්බුක් යන්න තියෙනවා නම් නේද?...:P. ඉතින් මේ ෆේස්බුක් වල සිදුකරන අලුත් අලුත් වැඩි දියුනු කිරීම් සමහරක් වෙලාවට පරණ ක්‍රම වලට හුරුවෙලා හිටපු අයට දිරවන්නෙ නෑනේ. මේ ලඟදි ඒ විදියට වෙනස් වෙච්ච දෙයක් තමයි ඔය ෆේස්බුක් චැට් එක. සමහරුන්ට ඒක මල වදයක් වෙලා.


මම අද කියන්න යන්නෙ පරණ චැට් Box එක ඒ විදියටම ආයෙත් ගන්න හැටි. කරන්න තියෙන්නෙ බොහොම පොඩි වැඩයි. මම පහලින් දාන ස්ක්‍රිප්ට් එක ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකට ඉන්ස්ට්‍රෝල් කරගන්න එක විතරයි කරන්න ඕන. එහෙම ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉවර වෙලා බ්‍රව්සර් එක ක්ලෝස් කරලා දාලා ආයෙත් ඕපන් කරලා ෆේස්බුක් එකට ගිහින් බලන්න. පරණ චැට් එක ආයෙත් ඇවිල්ලා ඇති. එහෙනම් මම අද වැඩිය කතා කරන්න යන්නෙ නෑ. වැඩේ කරලම බලන්නකෝ කොහොමද කියලා.

Full support for Firefox 5, Google Chrome 13 & Opera 11.5 (Earlier versions may be compatible, these are the browsers used for testing)

-----------------------------------------------------------------------------------------------------
Mozilla Firefox Web Browser සඳහා

පලමු පියවර: මුලින්ම පහත සඳහන් Greasemonkey ඇඩොනය Install කර ගන්න. ඒ සඳහා පහත Link මත කරන්න.


0 comments

Desktop Wallpaper Calendar: August 2011

Published on Saturday, August 13, 2011 in


Lion

Designed by Vlad Gerasimov from Russia.
Lion 11 in Desktop Wallpaper Calendar: August 2011

64th Independance Day

"On the ocassion of the 64th Independace Day, I hereby salute all the martyrs and freedom fightersand dedicate this design to their sacrifice. Jai Hind!!!" Designed byChandrakant Bagade from Bangalore, India.
Independace Day 3 in Desktop Wallpaper Calendar: August 2011

Before The Fall

"August stands just right before the Fall." Designed by Eject-studio from Russia.
Before The Fall 39 in Desktop Wallpaper Calendar: August 2011

Moths In The Night

"Moths fly in the dark nights towards the light. They are like thoughts that search for light to shine in the minds of the people." Designed by Olivia Osik from Estonia.
Moths In The Night 61 in Desktop Wallpaper Calendar: August 2011

Circus

"In Soviet Russia, Circus Watches You." Designed by Cheloveche.ru from Russia.
Circus 68 in Desktop Wallpaper Calendar: August 2011

Greeny Droplets

"The rain makes all things beautifull,The grass and flowers too,If rain make all things beautiful,why doesn’t it rain on you?Enjoy This Rainy Season." Designed by Shravan Mishra from India.
Greeny Droplets 13 in Desktop Wallpaper Calendar: August 2011

Underwater Swimming

"Black boy enjoys underwater swimming with fish. They make bubbles that form caption of the month." Designed by Tina Kraљovec from Slovenia.
Underwater Swimming 72 in Desktop Wallpaper Calendar: August 2011

August Lemonade

"August is here! and the hot weather too, what about drinking some fresh cold lemonade? it’s gr8!." Designed by Almog Shemesh from Israel.
August Lemonade 85 in Desktop Wallpaper Calendar: August 2011

Flutist

"Flutist – a strange occurence in the forest:)." Designed by Nina Magradze from Russia.
Flutist 73 in Desktop Wallpaper Calendar: August 2011

Sights Of Summer

"The sight of vibrant flowers during a summer stroll through the park. Photographed and designed by Michelle Bodamer." Designed by Michelle Bodamer from USA.
Flower Summer 98 in Desktop Wallpaper Calendar: August 2011

0 comments

Facebook co-founder and CEO Mark Zuckerberg.

Published on Friday, August 12, 2011 in


Zuckerberg was born in 1984 in White Plains, New York to Karen, a psychiatrist, and Edward Zuckerberg, a dentist. He and his three sisters, Randi, Donna, and Arielle, were brought up in Dobbs Ferry, New York  Zuckerberg was raised Jewish and had his bar mitzvah when he turned 13,although he has since described himself as an atheist.


On Zuckerberg's Facebook page(Facebook.com/MarkZuckerberg), he listed his personal interests as "openness, making things that help people connect and share what's important to them, revolutions, information flow, minimalism".Zuckerberg sees blue best because of red–green colorblindness; blue is also Facebook's dominant color.
In May 2011, it was reported that Zuckerberg had bought a five bedroom house in Palo Alto for $7 million

Zuckerberg launched Facebook from his Harvard dormitory room on February 4, 2004. An earlier inspiration for Facebook may have come from Phillips Exeter Academy, the prep school from which Zuckerberg graduated in 2002. It published its own student directory, “The Photo Address Book,” which students referred to as “The Facebook.” Such photo directories were an important part of the student social experience at many private schools. With them, students were able to list attributes such as their class years, their proximities to friends, and their telephone numbers.

Once at college, Zuckerberg's Facebook started off as just a "Harvard thing" until Zuckerberg decided to spread it to other schools, enlisting the help of roommate Dustin Moskovitz. They first started it at Stanford, Dartmouth, Columbia, New York University, Cornell, Penn, Brown, and Yale, and then at other schools that had social contacts with Harvard.
Zuckerberg moved to Palo Alto, California, with Moskovitz and some friends. They leased a small house that served as an office. Over the summer, Zuckerberg met Peter Thiel who invested in the company. They got their first office in mid-2004. According to Zuckerberg, the group planned to return to Harvard but eventually decided to remain in CaliforniaThey had already turned down offers by major corporations to buy out Facebook. In an interview in 2007, Zuckerberg explained his reasoning:

It's not because of the amount of money. For me and my colleagues, the most important thing is that we create an open information flow for people. Having media corporations owned by conglomerates is just not an attractive idea to me.
He restated these same goals to Wired magazine in 2010: "The thing I really care about is the mission, making the world open."Earlier, in April 2009, Zuckerberg sought the advice of former Netscape CFO Peter Currie about financing strategies for Facebook
On July 21, 2010, Zuckerberg reported that the company reached the 500 million-user mark. When asked whether Facebook could earn more income from advertising as a result of its phenomenal growth, he explained:
"I guess we could ... If you look at how much of our page is taken up with ads compared to the average search query. The average for us is a little less than 10 percent of the pages and the average for search is about 20 percent taken up with ads ... That’s the simplest thing we could do. But we aren’t like that. We make enough money. Right, I mean, we are keeping things running; we are growing at the rate we want to".
In 2010, Steven Levy, who authored the 1984 book Hackers: Heroes of the Computer Revolution, wrote that Zuckerberg "clearly thinks of himself as a hacker." Zuckerberg said that "it's OK to break things" "to make them better. Facebook instituted "hackathons" held every six to eight weeks where participants would have one night to conceive of and complete a project. The company provided music, food, and beer at the hackathons, and many Facebook staff members, including Zuckerberg, regularly attended. "The idea is that you can build something really good in a night", Zuckerberg told Levy. "And that's part of the personality of Facebook now ... It's definitely very core to my personality."
Vanity Fair magazine named Zuckerberg number 1 on its 2010 list of the Top 100 "most influential people of the Information Age". Zuckerberg ranked number 23 on the Vanity Fair 100 list in 2009. In 2010, Zuckerberg was chosen as number 16 in New Statesman's annual survey of the world's 50 most influential figures.

http://en.wikipedia.org/wiki/Mark_Zuckerberg