0 comments

විශ්වයේ ඇති විශාලම ජල ස්කන්ධය සොයාගනී...

Published on Sunday, August 7, 2011 in

තාරකා විද්‍යාඥයින් විශ්වයේ තිබෙන විශාලතම සහ පරණම ජලස්කන්ධය (Mass Of Water) සොයා ගෙන තිබෙනවා. මෙය ජල වාෂ්ප සහිත වලාකුලකි.මෙයට වයස අවුරුදු බිලියන 12 (12000000000 Years ) පමණ වන බවත්, මේවලාකුලෙහි පෘතුවියේ ඇති සාගර ජලය මෙන් ට්‍රිලියන 140 ගුණයක් (140000000000000000) ජලය ඇති බව විද්‍යාඥයන් පවසනවා.


මේ වළාකුල, පෘතුවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12 ක් දුරින්ඇති කලුකුහරයක් වඩා පිහිටා ඇති බව විද්‍යාඥයින් වැඩි දුරටත් අවධාරණය කරසිටිනවා. නමුත් අපට පෙනෙන මේ වළාකුල අවුරුදු බිලියන 12 පරණ වලාකුලක්. එම නිසා අපි මේ දකින වතුර විශ්වයේ ආරම්භය සිදුවී වසර බිලියන 1.6 කට පසුව තිබූ වලාකුලක් බව ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා. 

The cloud of water vapor – 140 trillion times more water than in Earth’s oceans – is more than 12 billion light-years away and surrounds the black hole of quasar.

An international team of astronomers has discovered the largest, oldest mass of water ever detected in the universe. The newly discovered cloud of water vapor, equivalent to 140 trillion times the water in Earth’s oceans, is more than 12 billion light-years from Earth and surrounds the huge black hole of a quasar.


Spread The Love, Share Our Article

Related Posts