Showing posts with label tech news. Show all posts
Showing posts with label tech news. Show all posts

0 comments

Google - Voice & Image search

Published on Sunday, August 7, 2011 in



Search By Voice



ඔබේ කට හඩ භාවිතයෙන් Google තුල යම් සෙවුමක් කරගැනීමට මෙයින් අවස්ථාව උදා වෙනවා.මේ සදහා අලුත්ම Chrome පිටපත පරිඝනකයේ භාවිතා කිරීම අවශ්‍යයි.එනම් ඔබේ Microphone සහ Google Web අඩවි සම්බන්දකය(Plugin) එහි අඩංගු වන නිසා



ඔබේ මයික් එක පරිඝණකයට සම්බන්ද කල පසු මෙන්න මෙලෙස සෙවුම් කවුලුවේ අයිකනයක් දිස්වේ එය භාවිතයෙන් සෙවුම් කරගත හැකිය.මෙහිදී නිවැරදි උච්චාරණය ඉතා වැදගත් ලෙස සලකනවා

වැඩි දුර තොරතුරු සදහා පහත වීඩියෝව බලන්න





Search By Image


සිය පරිඝණකයේ තිබෙන හෝ වෙනත් අඩවියක තිබෙන පින්තූරයක් භාවිතයෙන් යම් තොරතුරක් සොයා ගැනීමට මෙහිදී හැකි වෙනවා.එනම් පරිඝණකයේ ඇති පින්තූරය Google Search කවුලුවට ඇතුලත් කර එය භාවිතයෙන් Search කිරීමටද,වෙනත් අඩවියක නම් එම පින්තූරයේ වෙබ් ලිපිනය ඇතුලත් කර සෙවුම් කිරීමටද හැකිය



Chrome පරිශීලකයින් මෙම සේවාව භාවිතය පහසු කරවීම සදහා  මෙම Extension එක භාවිතා කරන්න


නැතිනම් http://images.google.com/  ලිපිනයෙන්ද එම Search සිදුකර හැක