Showing posts with label day to day life. Show all posts
Showing posts with label day to day life. Show all posts

0 comments

Colombo - Today Suppose to be clean city (unbelievable)

Published on Sunday, August 7, 2011 in












Colombo - Today
විශ්වාස කල නොහැකි ලෙස කොළඹ හැටි අදමෙහෙමයි....
(Clean city of Colombo)

0 comments

New Bus Signs in Sri Lanka...!!

Published on in



0 comments

ජිවිතයට පුංචි පුංචි දෙවල් එකතු කරමු

Published on in


  
මේ වගේ ඔබත් දන්න පුංචි දෙවල් මෙතනට එකතු කරන්න...
අපි කාටත් වැදගත් වේවි නේද?


නිතර නිතර ඇස් දනව නම්
කදුලු එනවානම්...

කැරට් ගැරෑම් 150 ගෙන හොදින් සුද්ද කරන්න.පස්සේ ඒක වතුර කෝප්ප තුන් කාලක් එක්ක බ්ලෙන්ඩරයකට දමලා හොදින් ජුස් එකක් හැදෙන විදියට බ්ලෙන්ඩර් කරන්න.
මේ මිශ්‍රනය පෙරලා සාදාගන්නා කැරට් යුශ විදුරුවක් උදේට උදේට මාසයක් බොන්න..
ඇස් වල ලෙඩ කොහෙන් ගියාද කියලා හොයා ගන්නවත් බෑරිවෙයි.


ඇදුම් වලින් එන පුස් ගදට..
අල්මාරියේ කැරපොතු ගදට

සිංහල බේහෙත් බඩු කඩ වල
"සැවන්දරා මුල් ගන්න තියේනවා.
මේ සැවන්දරා මුල් 250 විතර ගෙනත් අල්මාරිය පුරා විසුරුවා තබන්න.

පසුව ඒ මත ඇදුම් තබන්න.
සැවන්දරා සුවද ඉබේටම ඇදුම් අතරට කාවෑදිලා ඉන් බොහෝ විට හමා එන අපුල පුස් ගද නැතිවෙනවා
සැවන්දරා සුවදට කැරපොත්තෝ බෝ වෙන්නේත් නෑ

සපත්තු මේස් වලින් එන දුගදට
මේක ඉතින් කාටත් තියේන හිසරදයක්
එ වගේම හරි අප්‍රසන්න දෙයක් දෙපා අශ්‍රිත ඉන්න බෑක්ටීරියා තෙතමනයත් එක්ක ක්‍රියාකාරී වීම නිසයි මේ වගේ දුගදක් හට ගන්නේ මුලිකම දේ තමයි එක දවසට එක මේස් යුගලක් බැගින් පාවිචි කිරිම
එයත් වරක් ඇන්ද පසු හොදින් සෝදා තද අවුවේ දෑමිය යුතු වෙනවා.. අනික සපත්තු දෑමිමේන් පසු
හෑකිනම් දවස් 2 තද අවුවේ තබන්න තෙත්වු සපත්තු නම් දාගෙන යන්න එපා.ප්‍රධානම දේ දිනපතා උදේ පාවහන් පැළදිමේදි හොදින් සබන් යොදා සෝදා ගත් පය හොදින් පිසලා ගෙන මේස් දැමිමයි.

පිළි මාළු පිසිමේදි
සමහර මාළු පිසිනට පෙර තද පිළි ස්වාභාවයේන් පළ කරනවා...
පිසගත් පසුත් මේ අධික පිළි සහිත බව එනවා නම් කෑම අප්‍රිය වෙනවා

ඒ නිසා මාළු හොදින් සෝදා අවසානයට දෙහි ගෙඩියකුත් මිරිකා මාළු වලට දමා
හොදින් කවලම් කර සොදන්න


දත්වල හා විදුරු මස්වල ප්‍රශ්න ගෙදර අයට තියෙනවා නම්.
හැමදාම රෑට නින්දට පෙර ලුණු වතුරින් කට සොදන එක ඉතා හොදයි.