Showing posts with label stats. Show all posts
Showing posts with label stats. Show all posts

0 comments

Sri Lanka Facebook Statistics

Published on Sunday, August 7, 2011 in


ලංකාවේ ෆේස්බුක් සාමාජිකයන් මිලියනය ඉක්මවයි

ලංකාවේ ෆේස්බුක් සාමාජිකයන් ගණන මේ වන විට මිලියනය ඉක්මවා තිබෙනවා.සාමාජිකයින් මිලියන 

173ක් සමඟ ඇමරිකාව පලමු ස්ථානයේ තිබෙන අතර දෙවන ස්ථානයේ තිබෙන්නේ මිලියන 39ක් සහිත ඉන්දුනීසියාවයි. 

තුන්වන ස්ථානය ඉන්දියාව හිමිකරගන තිබෙන අතර සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 31ක්

ශ්‍රීලංකාව මෙහි ශ්‍රේණිගතව ඇත්තේ 76 වන ස්ථානයටය.

ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් 66%ක් පිරිමින් වන අතර ගැගැණුන්ගේ ප්‍රමාණය 34%ක්.











                                                                                                   http://www.socialbakers.com/facebook-statistics/